coinpayu

CoinPayU - සරලව සිංහලෙන් Earn And Advertising All Summery Bout CoinPayU

CoinPayU  කියන්නෙ අපිට වැඩ කරලා  Bit Coin ගන්න පුල්වන් වෙබ් සයිට් එකක්.  

අනන්මනන් ඇන්දිලි නෙවෙයි. මේ දේවල් ලියන්නෙ පේමන්ට් ලැබුන නිසා සහ දැනට කිසිම දෙයක් පලපුරුද්දක් නැති  කිසිම දෙයක් නොදැන් උනත් මේකෙන් සල්ල් උපයන්න පුලුවන් නිසා.

හරි ඒ කියන්නෙ ඕනම් කෙනෙකුට මේ වෙබ් අඩවියෙ වැඩ කරන්න පුලුවන්.

ලංකාවෙ ඕනම් කෙනෙකුට මේකෙන් මුදල් උපයන්න පුලුවන්.

ඇත්ත කතාව අපි කැමති නෑනෙ බිට් කොයින් එක කොච්චර ඉහල ගියත් සල්ලි දීලා ගන්න.


වෙබ් අඩවිය ගැන කිව්වොත් මේ වෙබ් අඩවිය Advertising වෙබ් අඩවියක් වගේම Broker වෙබ් අඩවියක් වෙනවා. 

මේ වෙබ් අඩවියේ කරන්න ගොඩක් දේවල් තියනවා. 

  • Ad click කරන්න



  • Video බලන්න
  • Offers ඉවරකරන්න.


  • විවිද වෙබ් අඩවි වලට යන්න
  • වෙබ් අඩවි වල Register වෙන්න 
  • Apps Download කරන්න

සහ නොමිලේ පැයකට සැරයක් Satoshi දෙනවා.



Sathoshi කියන්නේ Bit Coin වල මූලිකම ඒකකය.ඒ කියන්නෙ Sathoshi එකතු වෙලා තමයි Bit Coin 1 ක්  හැදෙන්නෙ.

තව දෙනවා Catch a Cat කියල නොමිලේ දෙන එකකුට් දින කීපයෙන් කීපයට.




මේ දේවල් ගැන විස්තර කරපු වැඩකරන විදිය වගේ හැම දෙයක් ගැනම  Post තියනවා අවශ්‍යනම් බලන්න.


ඉතිං ඔයාට CoinPayU එකේ ගිනුමක් නැත්නම් දැන්ම හදාගන්න. 

 

වෙබ් අඩවියට ගිහින් Register වෙන්න 

නිවැරදිම තොරතුරු අවශ්‍යම නැහැ.

නිවරදි E-mali එකක් තියාගන්න.

E-mali එකට එන Link එකෙන් Verify කරගන්න.

ඉටපස්ස් ඔයාට එකේ වැඩ කරන්න පුලුවන්.

දවසකට උපරිම ඔයාට විනාඩි 10ක් 15ක් අතර කාලයක් යාවි.

ඉතිං මේ පොඩි කාලයි ඔයාට නිකං ඉන්න වෙලාවට, කොහෙ හරි යන ගමන් උනත් කරන්න පුලුවන්නේ.

වැඩේ තියෙන්නෙ ඔයා කරනවද නැද්ද කියන එක විතරයි.

coinpayu

 

හරි මේකෙ අපිට සල්ලි ගන්න පුලුවන් විදි ගොඩක් තියනවා.



Sathoshi 5000න් අපට සල්ලි ගන්න පුලුවන්.

හදලා නැත්නම් හදාගන්න.


මේ තියෙන්නෙ පලවෙනි පාර Withdrawal එක ගත්තු සාක්ශි.


මම ගත්තෙ Lite Coin විදියට. සල්ලි ගන්න පුලුවන් මේ Coin (Cryptocurrency) Doller $ වලට මාරු කරලා. ඊට වඩා හොඳයි  මෙ Coin වැඩිවෙනකන් ඉඳලා ගන්න එක. මම කරන්නෙ එහෙමයි. වාසියි නේ.


මේ වෙබ් අඩවිය ගැන මගෙන්නම් දෙන්න තියෙන්නෙ ඇත්ත මුදල් ගෙවන වෙබ් අඩවියක්. මොකද මමත් සල්ලි ගත්තු නිසා. වෙබ් අඩවියේ කට්ටිය වැඩි වෙනකොට ඇතිවෙන Ads, Offers ප්‍රමාණය ඉක්මනින් ඉවරවෙනවා.මොකද වැඩ කරන අයගේ තරඟකාරිත්වය නිසා.

විනඩ් 15වනේ. දවසෙ මුලම කරලා දාන්න්න. ලේසිම වැඩ ටිකනෙ Ad Click  කරන එක.


හරි එහෙනම් කාටත් ජයවෙවා.

වැඩ කරන්න නිකං ලැබෙන දෙයක් නැහැ.

ප්‍රශ්න තියනවනම් Comment කරන්න.


Comments